| KUCH NAA KAHO -කුච් නා කහෝ- මුකුත් කියන්න එපා | ||||
|
|
කෙනෙක්ගේ හිතේ ආදරයක් උපදින්නේ කවදද ,කොතැනද, කීයටද, කවුරු වෙනුවෙන්ද කියලා තීරණය කරන්න බෑ. ආදරය කියන්නේ ඉබේම ඇතිවෙන හැඟීමක්. ඒ ලස්සණ සිතුවිල්ලට දවසින් දවස හීන ගොඩක් එකතු වෙනවා. ඒත්
ඇස් දෙක ඇරලා බලනකොට ඒ හීනය අයිති වෙන කෙනෙකුට. ඒ උනාට හිතේ උපන් අහින්සක ආදරය කොහොමද නැති කරන්නේ? මට කියන්න ආදරයට එහෙම නපුරු වෙන්න පුලුවන්ද? ෂ්ෂ්ෂ්..... මුකුත් කියන්න එපා.අහගෙන ඉන්න.
ජනවරි 28 සෙනසුරාද උදේ 10 ට සලාම් නමස්තේ. |
| අවසන් යාවත්කාලීන කිරීම ( 2012 ජනවාරි 25 වෙනි බදාදා, 08:39 ) |



