මොළයට හානි කරන Internet
ලියන ලද්දේ Administrator    2012 ජනවාරි 25 වෙනි බදාදා, 08:42    පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

dot-com-news

අන්තර් ජාලයට ඇබ්බැහි වීම නිසා මොළයට හානි සිදුවන බව චීනයේ හාඕ ලෙයි ඔෆ් ද චයිනීස් ඇකඩම් ඔෆ් සයන්ස් ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් කල පර්යේෂණයකදී හෙලිවී තිබෙනවා.කාන්තාවන් සහ පිරිමින් 35 දෙනෙකු යොදාගෙන මොළයේ පර්යේෂණය සිදුකර තිබෙනවා.එයින් 17 දෙනෙක් අධික ලෙස අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටි අයයි,ස්කෑන් වර්තා මගින් තහවුරු වූයේ එම පුද්ගලයන්ගේ ස්නායු තන්තු අතර සම්බන්දතාවට දැඩි ලෙස  හානි සිදුව ඇති අතර ඔවුන්ගේ මොළයේ ප්‍රදේශ වලට හානි පැමිණ තිබෙන බවද පෙනෙන්නට තිබින.මෙලෙස හානි වී තිබෙන්නේ හැගීම් ඇතිවීම,තීරණ ගැනීම,සවයx පාලනය ඇති කිරීමටත් හේතු වන මොළයේ ප්‍රදේශ කිහිපයකට වීම අවධානම් තත්වයකි.

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 ජනවාරි 25 වෙනි බදාදා, 08:42 )