ARTIST OF THE WEEK දයාරත්න්න පෙරේරා
ලියන ලද්දේ Administrator    2012 ජනවාරි 25 වෙනි බදාදා, 08:50    පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

dot-com-news

රසිකයන්ගෙ හ්තේ හැමදාම රැදෙන්න පුලුවන් විදියට ලොකූ අභියෝගයක්.. අභියෝගය ජය ගත්ත කෙනෙක් තමයි දයාරත්න පෙරේරා කියන දක්ශ ගායක ශිල්පියා....මේ ඔහු ගැන විස්තර ටිකක්.

ඉගෙනගත්තේ?

කොස්වත්ත තලන්ගම බත්තරමුල්ල මද්‍ය මහා විද්‍යාලයේ මුලින්ම ඉගෙනගත්තා..ල0කා සභා විද්‍යාලයට.

පලවෙනි නිරමාණය?

නොදොඩා මුවින් ගීතය.

මුලිම ක්ෂ්ත්රයට ආවේ කොහොමද?

රූපවාහිනි වාද්‍ය ශිල්පියෙක් විදියට ඉන්න කාලේ ගීත 04 හදලා දුන්නා,ඒක අනුමත වුණා,ඒ අනුව ඉදිරියට  ආවා.

අලුත් ගායන රැල්ල ගැන මොකද හිතන්නේ?

ඒ අයගේ සමහර නිරමණ කොළඹ තේ වවනවා වගේ පැවැත්මක් නැති දේවල් කියලයි හිතෙන්නේ.

අලුතෙන් කරන්න හිතාගෙන ඉන්න දෙවල්?

අලුත් ගීත දෙකක් කලා. ලන්ඟදි කරන්න බලාපොරොත්තුවක් නැහැ.හිතන විදියට හොඳ නිරමාණයක් කරන්න සි0දුවක් ලියන එක ලේසි නැහැ.ගායනය කියන්නේ කණ සඳහා මිසක් ඇස සඳහා තිබෙන්නක් නෙවෙයි.

බලපු හොඳම Film එක?

අල්ලපු ගෙදර,mother India, Cow boy

ඔඹේ නිර්මණ වලින් කැමතිම?

බිඟු බමා,වනමලින්

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 ජනවාරි 25 වෙනි බදාදා, 08:50 )