| ගිටාර් ගහන පැxචි.......... | ||||
|
|
දක්ෂ විදියට ගිටර් වාදනය කරන අවුරුදු අටක් වයස මේ ගැහැණු ළමයා බ්‍රිතාන්‍යයේ පාසල් ශිෂ්‍යාවක්.අන්තර්ජාලය හරහා පෙවැත්වුන වාද්‍ය තරගයකින් තමන්ගේ මේ තියන දක්ෂතාවය නිසාම YouTube හි මිලියන දෙකකට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනිමින් ඉලෙක්ට්‍රොනික් ගිටාර් වාදනයේ වීරයෙක් වෙන්න ඇයට හැකියාව ලැබිලා තියනවා. . |
| අවසන් යාවත්කාලීන කිරීම ( 2012 පෙබරවාරි 01 වෙනි බදාදා, 06:31 ) |



