|

"තනියෙන් හිටියා ඇති" මේහෙම කියන්නේ ගිහන් නිශන්, ඒ දේ විතරක් නෙවේයි තව ගොඩක් දේවල් කතා කලා ගිහන් සමග.......
ගිහන් මොනාද මේදවස් වල අලුත් වැඩ ?
සුපුරුදු විදියට Music village වැඩ කටයුතු කරනවා,අලුතින් සිxදුවක් කලා අරෝෂ ජයකොඩි සහ සxගීත් ප්‍රනාන්දුගේ ස්xගීතය,පද රචනයත් සxගීත් ප්‍රනාන්දුගේ "රෝස කම්මුල්" සිxදුව මම හරිම ආසාවෙන් කියපු සිxදුවක්.
ලඟදි උපන් දිනේත් (ජන:28)පහුවුනානේ අමතක නොවෙන තෑග්ගක් ලැබුණද?
ලස්සන තෑගි ගොඩක් ලැබුණා මට අදරෙන් දුන්නු ඒ හැම එකක්ම මට ගොඩාක් වටිනවා.
සxගීත ක්ශේත්රයට ආව ගමන ගැන මතක් කලොත්.....
පුOචි කාලේ ඉඳලම Musicවලට තමයි ආදරේ කලේ.මම ඉගෙන ගත්තෙ මීගමුව මරිස්ටෙලා විද්‍යාලයේ ඉස්කෝලෙත් හොඳ පසුබිමක් තිබුනා සxගීතය ඉගෙන ගන්න ,මම ඉපදිලා තියෙන්නෙ සxගීතයට ඒක නිසා ලොකූ කැප වීමකින් උනන්දුවකින් ක්ශේත්‍රයට ආවා.
පලවෙනි නිරමණය? ''සඳවත",පලවෙනි CD එකත් සඳවත.
කළාවක් කරගෙන යද්දි මම ඉන්න ඕනෙ මේ විදියටයි කියලා හදාගත්තු ක්රමයක් අනුගමනය කරනවද ?
මූලකම දේතමයි පොලවෙ පය ගහලා ජීවත් වෙන්න ඔනේ,ඒ වගේම පොඩිම තැන ඉඳලා හිතන්න ඔනේ මොකද පැදුරෙන් බිමට වැටෙන්නෙ නැති නිසා,අපෙ හැකියාවෙන් හැම විටම අනික් අයට උදව් කරන්න ඔනේ.රඟපාන්නේ නැතුව අවxකව මිනිස්සුන්ව අශ්‍රය කරනවනම් කිසිම තැනක ඉන්න එක අමාරු වැඩක් නෙවෙයි.
අනාගත බලාපොරොත්තු මොනවද ?
දැන් තනියෙන් හිටියා හොඳටම ඇති කියලා හිතෙනවා.හොඳ කෙනෙක් හොයලා කසාදයක් කරගන්න ඕනෙ.නිතරම නිර්මාණ කටයුතු වල යෙදිලා ඉන්න නිසා මනසට වදයක් නොවී අවබෝධයෙන් ඉන්න පුලුවන් කෙනෙක්ව තමයි බලාපොරොත්තු වෙන්නෙ.
ඒ බලාපොරොත්තුව වාසනා වන්ත ආකාරයෙන් ඉටු වේවා! කියලා රිදම් අපි සුභ පතනවා..... |